අගමැතිතුමිය තමයි සමරිසි ප්‍රජාව ආණ්ඩුව තුළ නියෝජනය කරන්නේ – උදය ගම්මන්පිළ

වත්මන් රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ වෙනස්වීමක් සිදුවන බවට සමාජ මාධ්‍යයේ පැතිර යන පුවතක් සම්බන්ධයෙන් අද (07) පැවති මාධ්‍ය හමුවක් අතරතුර දී හිටපු පාර්ලිම්නේතු මන්ත්‍රී උදය ගම්මන්පිළගෙන් මාධ්‍යවේදියෙක් විමසනු ලැබුවා.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ වත්මන් අග්‍රාමාත්‍යවරිය එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එකඟතාවය ලබා ගැනීමට නොහැකි නම් අඩුම වශයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග්ගේ එකඟතාවය හෝ ලබා ගැනීමට සිදුවන බව උදය ගම්මන්පිළ පවසනවා.

”වර්තමාන අගමැතිතුමිය හුදෙක් මාලිමා කණ්ඩායමේ නායිකාව විතරක් නෙවෙයි, ඇය තමයි NGO ප්‍රජාව ආණ්ඩුව තුළ නියෝජනය කරන්නේ, සමරිසි ප්‍රජාව ආණ්ඩුව තුළ නියෝජනය කරන්නේ. ඇමෙරිකාවේ අවශ්‍යතා ආණ්ඩුව තුළ නියෝජනය කරන්නේ. විශ්ව විද්‍යා ප්‍රජාව නියෝජනය කරන්නේ. එතුමිය එලවලා එතෙන්ට කෙනෙක් ගේන්න වුවමනාව තිබුණත් ජවිපෙට ඒක ලේසි දෙයක් නෙවෙයි.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

  1. මුගෙ පොහොට්ටු උන් එකතු වෙලා ලොකෙ පලවෙනි නපූංසක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කලෙ රනිලා සමනලයා කිවිවෙ මෛත්‍රීපාලයයි බටලන්ද කොමිසම යි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50