හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ හට අද (07) අල්ලස් කොමිසමෙන් කැඳවීමක් සිදුකර තිබුණා.

2016 වසරේ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කරන කාල සීමාවේදී කෘෂිකාර්මාන්ත අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක් සම්බන්ධයේන් ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා ඔහු මෙලෙස අල්ලස කොමිසම වෙත කැඳවා තිබෙනවා.