වායු ගුණාත්මක තත්ත්වයේ පහත වැටීමක්

අද (07) දිනයේ දී වායු ගුණාත්මක තත්ත්වය අඩු අගයකට පැමිණ ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන සහ දැනුවත් කිරීම් අධ්‍යක්ෂක ආචාර්ය අජිත් ගුණවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ අද දිනයේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර නැගෙනහිර පුදේශ වල වායු තත්ත්ව දර්ශක අගය 100-150 අතර අහිතකර අගයක් ගෙන ඇති බවයි.

මෙලෙස වායු ගුණාත්මක තත්ත්වය පහත වැටීමට ප්‍රධාන හේතුව අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ මේ දිනවල පවතින සුළං සහිත තත්ත්වය බවයි අජිත් ගුණවර්ධන කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වයත් සමඟ හුස්ම ගැනීමේ අපහසුතා ඇති පිරිස් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඔහු දැනුවත් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25