කිඹුලෙකු ඩැහැගෙන ගිහින් පුද්ගලයෙක් අතුරුදන්

අක්කරපත්තුව, පෙරියපල්ලකාඩු ප්‍රදේශයේ ගල්ඔය ගඟේ දී කිඹුලෙකු විසින් පුද්ගලයෙක් ඩැහැගෙන ගොස් එම පුද්ගලයා අතුරුදන් වී තිබෙනවා.

ඊයේ (04) දහවල් ‌කාලයේ දී මෙලෙස කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇත්තේ ඔළුවිල් 01 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 37ක පුද්ගලයෙක්.

අතුරුදන් වූ පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ ගල්ඔය ගඟේ එගොඩ ඉවුරේ නවතා තිබූ ඔරුවක් රැගෙන ඒම සඳහා පිහිනාගෙන යමින් සිටිය දී මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති බවයි සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිස් නිලධාරීන්, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක්, සමන්තුර වනජීවි නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර ඇති අතර අක්කරපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සි පැපොල් ඇමතිතුමිය ගෙදර යවන්න හැමෝම එකතුවෙමු
14:44
Video thumbnail
පාසල්වලින් මුදල් එකතුකරන එක වහාම නවත්වන්න - ස්ටාලින්ගෙන් හෙළිදරව්වක්
10:58
Video thumbnail
නුසුදුසු වෙබ් අඩවියක් පළවීමේ වැරැද්ද රජය භාරගන්නවා..අපි පළා යන්නේ නෑ
02:44
Video thumbnail
ග්‍රෙගරි වැවට ගුවන් යානයක් කඩා වැ#යි..බේරගන්න..බේරගන්න..නියමුවන් දෙදෙනා සැනින් රෝහලට
03:45
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය - කෙඳිරි ගාන්න එපා
08:59
Video thumbnail
වැලිගම සභාවේ ලේකම්වරියට ත#ජනය කිරීම නිසා නිලධාරින් දැඩි විරෝධයක්..ජනතාව කුපිත වෙයි
04:44
Video thumbnail
මෝටර් රථයක ගැටී වි#සිවෙලා ගිය යතුරුපැදිය
00:55
Video thumbnail
ආණ්ඩුව වගේ කැත දේශපාලනයක් අපි කරන්නේ නෑ
06:57
Video thumbnail
හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
02:21
Video thumbnail
අර්චුනා උදෙන්ම ගේම ඉල්ලයි
03:25


?