තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව මිහින්තලා විහාරාධිපති හිමි කියයි (වීඩියෝ)

මිහින්තලේ රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මුදල් ලබාගැනීමක් පිළිබඳව අසත්‍ය චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් පවසනවා.

සිය රියදුරු සමඟ අද (04) පෙරවරුවේ අනුරාධපුර පොලිස් ස්ථානය පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මිහින්තලා පුදබිමට අයත් රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කර ගනිමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ රියදුරුවරයා අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට අද (04) දිනයේ කැඳවා තිබුණා.

අනුරාධපුර පොලිසිය විසින් සිදුකර ඇති නියෝගය අනුව රියදුරුවරයාව පොලිසියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත්, තමන් වහන්සේව ද අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවටත් මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියා.

  1. අනිවාරෙන් අත් අඩංගුවට අරන් ඉක්මනින් වෙන විහාරාධිපති කෙනෙක් පත් කරන්න ඕන..ඉක්මනටම

  2. ඇයි රියදුරු සමග v8 එකෙන් ගියේ.? තාම ඉර්දි බලය මේ වහන්සේට පහල වුනේ නැද්ද ??
    හැබැයි පොලිසියෙන් අල්ලන්න එනකොට වලහා හැංගුන වලේ හැංගෙන්න නම් එපා වහන්සේ .. 😃



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49