2026 වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අවශ්‍ය බවයි අදාළ යෝජනාව මඟින් ඉදිරිපත් කර ඇත්තේ.
මෙම වසරේ පළමු කාර්තුවේ දී අපේක්ෂිත පිරිවැය රුපියල් මිලියන 137,016ක් වන අතර, පවතින ගාස්තු යටතේ ලැබෙන ආදායම රුපියල් මිලියන 113,161ක්.
ඒ, අනුව රුපියල් මිලියන 13,094ක හිඟයක් පවතින බැවින් මෙම ගාස්තු සංශෝධනය අවශ්‍ය බවයි ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත්තේ.
විදුලි ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව ලංවිම ඉදිරිපත් කළ යෝජනාව මෙතැනින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
2
+1
+1
+1














