මතුගම සභාවේ සජබ සභාපතිගේ පහරකෑමෙන් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය රෝහලේ

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාට පහරදුන් බව පවසමින් මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය රෝහල් ගතවී තිබෙනවා.

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය රැඳීසිටින කාර්යාලයට අද (30) පෙරවරුවේ සභාපතිවරයා පැමිණ ලේකම්වරිය සමඟ ආරවුලක් ඇති කරගෙන ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී, ඇයව තල්ලු කළ බව පවසමින් ලේකම්වරිය විසින් මතුගම පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

පසුව ඇය මතුගම, වෑත්තෑව රෝහලට ඇතුළත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15