1000 CC කාණ්ඩයේ වාහනවල බදු අඩුකරන්න – වාහන ආනයනකරුවන් ඉල්ලයි (වීඩියෝ)

ආනයනික වාහන මාස 03ක් තුළ අලෙවි නොකරන්නේ නම්, ඉන් පසු අය කරන දඩ මුදල ඉවත් කර දෙන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ඊයේ (26) ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින මේ බව සඳහන් කළා.

මේ අතර දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බවයි සභාපතිවරයා මෙහිදී පැවසුවේ.

එමෙන්ම එන්ජින් ධාරිතාව 1000 CC කාණ්ඩයේ පමණක් හෝ වාහනවලට පනවා ඇති බදුවල අඩු කිරීමක් සිදුකරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

  1. මෙම වාහන විකුණන ආයතන් පසුගිය වසර කිහිපය තුල අඅසීමිත ලාභ ලබපු ආයතන.ඔවුන් මිනිසුන්ගෙන් ගන්නකොට අපිට වැඩි ලාභ එප කිව්වේ නැ නේද.
    මගේ අදහස නම්..මාස 3න් පසු අය කරන බද්ද තව අය කල යුතුය. රජය පොරොන්දු ඉටු කර්න්න ඕනෑ. අපිත් වාහන පදින්න ඕන …

  2. පොඩි මිනිසුන් කබලෙන් ලිපට වැටුණා විට්ස් කර ගන්න ගිහින් මේවා ගෙවන්න ගියාම පොලිත් එක්ක ගෙවන්න වෙන්නෙ

  3. විය යුත්තේ රජය තීරණය කරන්න ඕන අලුතින්ම වාහනයක් ගන්න අයව ආදායම් බද්දෙන් නිදහස් කරන බවට ප්‍රතිපත්තිමය තීරනයකට එලබීම. මනුස්සයෙකුගෙන් ජීවිත කාලයටම ගන්න බැරි ටැක්ස් එකක් අරගෙනනෙ වරායෙන් එලියට දාල තියෙන්න. එහෙම කලොත් ලොවෙත් නැති වෙන්න රජයට තව ආදායම් ලැබෙනව. දැන් මිනිස්සුන් වාහන ගන්න බයයි. දුක් මහන්සියෙන් ඉතිරි කර ගත්ත මුදල් යොදවල. ආදායම් දෙපාර්තමේන්තුව අහන්නෙ කොහොමද සල්ලි ලැබුනෙ කියල. ගත්ත මිනිහව අමාරුවෙ දාන්නමයි හදන්නෙ. හැමෝටම කුඩු සල්ලි නැහැ. සාමාන්‍ය මනුස්සය ගැන හිතන්න ඕන.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42