පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලු පාසල් අද (19) දිනයේ සහ ලබන සඳුදා (22) වසාදැමීමට තීරණය කර ඇතැයි පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරනවා.
මේ අතර නත්තල් නිවාඩුවෙන් පසු සැළසුම් කළ පරිදි එළෙඹෙන 29 දින යළිත් පාසල් ආරම්භ කිරීමට තීරණය කළ බවයි පළාත් අධ්‍යාපන ලේකම්වරිය පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




