සෝමාවතිය විහාරයේ ප්‍රවේශ මාර්ග යළිත් ජලයෙන් යට වෙයි

පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම දිවයිනේ වර්ෂාපතනය ලැබී ඇත්තේ නැගෙනහිර පළාතට බව වාරිමාර්ග අධ්‍යක්ෂ සහ ජල විද්‍යා, ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරිය බණ්ඩාර පවසනවා.

ඒ අනුව නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථාන සඳහා මිලි මීටර් 100 සහ 50 ඉක්ම වූ වැසි ඇති බව වාර්තා වනවා.

එමෙන්ම මහවැලි ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ඇති ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව සෝමාවතිය විහාරස්ථානය සඳහා ප්‍රවේශ වන මාර්ගයේ ඇතැම් ස්ථාන මේ වන විට ජලයෙන් යට වෙමින් පවතින බවත් එල්.එස් සූරිය බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15