පවතින අධික වර්ෂා තත්ත්වය නිසාවෙන් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08කට මෙලෙස රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
12
+1
3
+1















