රත්නපුර මහ නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි

ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ 2026 වසරට නියමිත මංගල අයවැය පරාජයට පත්ව තිබෙනවා.

නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොල විසින් අද (12) දින සභාවට මෙම අයවැය ඉදිරිපත් කෙරුණු අතර ඒ අනුව එම අයවැය සම්මත කරගැනීම සඳහා ඡන්ද විමසීමක් සිදු කෙරුණා.

ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 25 දෙනෙක් සභාවේ රැඳී සිටි අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 12 ක් සහ විපක්ෂව ඡන්ද දහතුනකුත් 13ක් හිමිවුණා

ඒ අනුව එක් වැඩි ඡන්දයකින් මෙම අයවැය පරාජයට පත්ව තිබෙනවා.

රත්නපුර මහ නගර සභාවේ මුළු සභික සංඛ්‍යාව 27 ක් වන අතර අද දින සභාවට මන්ත්‍රීවරු දෙදෙනෙක් පැමිණ සිටියේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36