ප්‍රංශ ජනාධිපතිගේ චීන සංචාරය සාර්ථකද?

ෂී ජින් පිං සහ එමානුවෙල් මැක්‍රොන් අතර පැහැදිලි සුහදතාවයක් තිබියදීත්, ප්‍රංශ ජනාධිපතිවරයාගේ සංචාරය බීජිංහි රාජ්‍ය තාන්ත්‍රික සහතික ශක්තිමත් කිරීමට වඩා වැඩි දෙයක් සිදුව නැතැයි ද ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

බ්‍රහස්පතින්දා චීන අගනුවර පැවති හමුවෙන් පසු ජනගහනය වයස්ගත වීම, න්‍යෂ්ටික බලශක්තිය සහ පැන්ඩා සංරක්ෂණය වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සහයෝගීතා ගිවිසුම් 12 ක් පමණක් අත්සන් තැබුව ද මූල්‍යමය එකතුවක් අනාවරණය වුයේ නැහැ.

දිගු කලක් තිස්සේ අපේක්ෂාවෙන් පසු වූ ජෙට් එයාර් බස් 500ක ඇණවුමට ද මෙහිදී අත්සන් නොතැබු අතර එය නව බෝයිං බැඳීම් සඳහා බල කරන එක්සත් ජනපදය සමඟ වෙළඳ සාකච්ඡා වලදී චීනයට වාසියක් ලබා දෙනු ඇති.

ප්‍රංශ කොග්නැක් නිෂ්පාදකයින් හෝ ඌරු මස් නිෂ්පාදකයින් සඳහා කොන්දේසි ලිහිල් කිරීමට ද ෂී ජනාධිපතිවරයාට අපහසු වී ඇත්තේ චීන නිෂ්පාදිත විදුලි වාහන සඳහා තීරුබදු සම්බන්ධයෙන් බ්‍රසල්ස් සමඟ බීජිං හි සාකච්ඡා තවමත් අවසන් වී නොමැති බැවිනුයි.

චීනය මෑතකදී රුසියාවට සිය සහයෝගය නැවත තහවුරු කර ඇති හෙයින්, යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් මැක්‍රොන් සමග එකඟතාවකට එළැඹීමට චීනයට නොහැකි වූවා.

ස්පාඤ්ඤයේ VI වන ෆෙලිපේ රජු සහ ජර්මානු මුදල් ඇමති ලාර්ස් ක්ලින්ග්බයිල්ගේ මෑත චීන සංචාර ද ඒ හා සමානව සාධනීය ප්‍රතිඵල අත්කර දුන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56