‘දිට්වා’ නිසා රජයේ ලිපි ලේඛන ලක්ෂයකට වඩා හානි – පරම්පරා ගණනාවකට බලපෑම්

රටේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් රජයේ ලිපි ලේඛන ලක්ෂයකට වඩා හානි වී ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නදීරා රූපසිංහ පවසනවා.

මෙහිදී වසර සියයකට පමණ වඩා පැරණි ලිපි ලේඛන කිහිපයකට ද දැඩි හානි සිදුව ඇති බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සඳහන් කළේ.

බදුල්ල, මහනුවර, නුවරඑළිය ඇතුළු දිවයිනේ වෙනත් ප්‍රදේශවල රාජ්‍ය ආයතන 40ක පමණ සුරැකිව තිබූ ඓතිහාසික ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ද විනාශ වී ඇති බව ඇය පැවසුවා.

ඊට අමතරව මහජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට බලපාන අත්‍යවශ්‍යවන තොරතුරු ඇතුළත් ලේඛන ද හානියට පත්ව ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය, මෙම තත්ත්වය බොහෝ විට පරම්පරා ගණනාවකට බලපෑම් එල්ල විය හැකි බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
10
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?