‘දිට්වා’ නිසා රජයේ ලිපි ලේඛන ලක්ෂයකට වඩා හානි – පරම්පරා ගණනාවකට බලපෑම්

රටේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් රජයේ ලිපි ලේඛන ලක්ෂයකට වඩා හානි වී ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නදීරා රූපසිංහ පවසනවා.

මෙහිදී වසර සියයකට පමණ වඩා පැරණි ලිපි ලේඛන කිහිපයකට ද දැඩි හානි සිදුව ඇති බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සඳහන් කළේ.

බදුල්ල, මහනුවර, නුවරඑළිය ඇතුළු දිවයිනේ වෙනත් ප්‍රදේශවල රාජ්‍ය ආයතන 40ක පමණ සුරැකිව තිබූ ඓතිහාසික ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ද විනාශ වී ඇති බව ඇය පැවසුවා.

ඊට අමතරව මහජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට බලපාන අත්‍යවශ්‍යවන තොරතුරු ඇතුළත් ලේඛන ද හානියට පත්ව ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය, මෙම තත්ත්වය බොහෝ විට පරම්පරා ගණනාවකට බලපෑම් එල්ල විය හැකි බවයි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14