ආපදා නිසා තවමත් 214 දෙනෙක් ගැන ආරංචියක් නැහැ

මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ ආපදාවන් නිසාවෙන් අහිමි වූ ජිවිත සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

එමෙන්ම එම ආපදා තත්වයන් නිසා තවමත් පුද්ගලයන් 214 අතුරුදන් වී ඇති බවත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?