රාජකාරියේදී දිවි පිදූ ගුවන් නියමුවාට ජනපති අවසන් ගෞරව දක්වයි

ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ඔහුගේ දේහය තැන්පත් කර ඇති රත්මලාන පිහිටි නිවසට අද (04) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දක්වමින් ඔවුගේ බිරිඳ, දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38