මාවිල් ආරු බැම්ම බිඳී යාමේ අවදානමක් !

පවතින ආපදා තත්ත්වයත් සමඟ මාවිල් ආරු බැම්ම බිඳී යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් ඒ ආසන්නයේ සිටින ජනතාව වහාම ආරක්‍ෂිත ස්ථානවලට යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා.

බැම්මේ ස්ථාන කිහිපයකින් මෙම අවදානම් තත්ත්වය පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?