හලාවත දිස්ත්‍රික් මහ රෝහල යටවෙයි

හලාවත දිස්ත්‍රික් මහා රෝහල මේ වන විට දැඩිව ජලයෙන් යට වෙමින් පවතිනවා.

රෝහලේ බිම් මහලය මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

ඉහළ මහල්වල රැදී සිටින රෝගීන් මුදා ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

රෝහලේ ප්‍රතිකාර ලැබූ බිළිදුන් කීප දෙනෙක් ගුවන් හමුදාවේ සහය ඇතිව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන යාම සිදුකළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?