විපතට පත් ජනතාවට උපකාර කිරීමට දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට විශේෂ බැංකු ගිණුම් අංක කිහිපයක්

මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට විශේෂ බැංකු ගිණුම් අංක කිහිපයක් නිකුත් කර තිබෙනවා.

විදේශ රටවල සිට ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් මුදල් පරිත්‍යාග කරන්නන් කරුණාකර පහත ගිණුම් විස්තර භාවිත කළ හැකියි.

Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
සටහන් තීරුවේ – Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්න.
වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරන විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.
Account Name – Deputy Secretary to the Treasury
Bank – Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKLXXXX
දේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.
Account Name – Deputy Secretary to the Treasury
Account No – 2026450
Bank – Bank of Ceylon

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:06
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:35:11
Video thumbnail
බොරු කීමේ තරඟයක් තිබ්බා නම් රන් පදක්කම දිනන්නේ මාලිමාව
06:18
Video thumbnail
ත්‍රී රෝද රථයක් මහ පාරේ උඩුයටිකුරු කළ අනතුර
00:47
Video thumbnail
සීදූව මහ පාරේ ත්‍රී රෝද රථයක් උඩුයටිකුරු වෙයි
01:13
Video thumbnail
බරකොකු තෙල ලෝකෙටම අරගෙන ගිය ආයුර්වේද වෛද්‍ය රන්දෙනිගම
03:09
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34


?