අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම බදුල්ල දිස්ත්‍රික්කයට – බදුල්ලේ මරණ 23ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයටයි.

ඒ, අනුව බදුල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 23ක් මේ වනවිට වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් පස්දෙනෙක් අයහපත් කාලගුණ තත්ත්වය මත සිදුවූ අනතුරු හේතුවෙන් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා ඇති අතර, සිදුව ඇති පූර්ණ නිවාස හානි සංඛ්‍යාව 25ක්.

මේ අතර බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මත දිවයිනේ මාර්ග 55ක රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස බවයි හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?