වැලිමඩ – නුවරඑළිය මාර්ගය එක් මංතීරුවකට සීමාකෙරේ

පවතින අධික වර්ෂාවත් සමඟ බදුල්ල-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වැලිමඩ – නුවරඑළිය කොටසේ වැලිමඩ පොලීසිය අසල විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක පමණක් වාහන ධාවනය මේ වන විට සිදුවෙන අතර වර්ෂාව සමඟ අධික මීදුම් තත්වය සහ පස් කදු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් මෙම මාර්ගයේ රථ වාහන ධාවනයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?