වැලිමඩ – නුවරඑළිය මාර්ගය එක් මංතීරුවකට සීමාකෙරේ

පවතින අධික වර්ෂාවත් සමඟ බදුල්ල-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වැලිමඩ – නුවරඑළිය කොටසේ වැලිමඩ පොලීසිය අසල විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක පමණක් වාහන ධාවනය මේ වන විට සිදුවෙන අතර වර්ෂාව සමඟ අධික මීදුම් තත්වය සහ පස් කදු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් මෙම මාර්ගයේ රථ වාහන ධාවනයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48