ඇඹිලිපිටිය මහාධිකරණයෙන් දසදෙනෙකුට මරණ දඬුවම

2011 වසරේදී ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණය අද (24) තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව මහාධිකරණය විසින් මෙම අපරාධයට සම්බන්ධ වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් දසදෙනෙකු සඳහා මරණ දඬුවම නියම කළා.

අදාළ පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ලක් වූ අතර, සියලු කරුණු සලකා බැලීමෙන් පසුව මහාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
13
+1
3
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?