පහළ කඩුගන්නාවේ නායයෑම සිදු වූ ස්ථානය RDA නිලධාරීන්ගේ නිරීක්ෂණයට

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පෙරේදා (22) නායයෑම සිදු වූ ස්ථානය, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් අද (24) දිනයේ නිරීක්ෂණය කළා.

මේ අතර නාය යෑම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් කොළඹ – නුවර මාර්ගයේ මහනුවර දෙසට මාර්ගයේ කොටසක් ඊයේ (23) ගිලාබැසීමට ලක්ව තිබුණා.

එලෙස ගිලාබැසීමට ලක්ව තිබූ ස්ථානය පිළිසකර කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් අද (24) පෙරවරුවේ ආරම්භ කළා.

මේ අතර කොළඹ – මහනුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තවදුරටත් වසා දමා තිබෙනවා.

කඩාවැටුණු පාෂාණ කොටස් ඉවත් කර මාර්ගයේ ආරක්ෂාව තහවුරු කරගන්නා තෙක් එම මාර්ගය වසා තබන බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය ගාමිණී ජයතිස්ස සඳහන් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18