ආපනශාලාවක් ඉදිරිපිට දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමක් පිළිබඳව වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයව් සංසරණය වනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙක් කළ විමසීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ ආපනශාලාවක් ඉදිරිපිට පෙරේදා (22) රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති බවයි පැවසුවේ.
අදාළ ආපනශාලාවට ආහාර ලබාගැනීමට පැමිණි පිරිසක් සහ එහි සේවකයින් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, ආහාර ලබාදීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම ගැටුමේ දී එක් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, එම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














Gedara uyagena kaapalla Inna okay Thathwe
Boycott this FUCKING hotel de pillows
Selling all fucking SHIT in there
Most of the foods were 2-3 days old it seems
Nice that bladdy idiots are going to eat from this kind of DONKEY places
However, by right NO one can beat or chase their customers from a shop..
Even customer did something wrong..
These THAMBI FUCKERS are acting like this is their own country..
Kollpitty is FULL of THambis ..
Kari wesige puthala