කොල්ලුපිටියේ හෝටල් වලියෙන් අයෙක් ජාතික රෝහලේ

ආපනශාලාවක් ඉදිරිපිට දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමක් පිළිබඳව වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයව් සංසරණය වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙක් කළ විමසීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ ආපනශාලාවක් ඉදිරිපිට පෙරේදා (22) රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති බවයි පැවසුවේ.

අදාළ ආපනශාලාවට ආහාර ලබාගැනීමට පැමිණි පිරිසක් සහ එහි සේවකයින් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, ආහාර ලබාදීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගැටුමේ දී එක් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, එම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. Boycott this FUCKING hotel de pillows

    Selling all fucking SHIT in there

    Most of the foods were 2-3 days old it seems

    Nice that bladdy idiots are going to eat from this kind of DONKEY places

    However, by right NO one can beat or chase their customers from a shop..

    Even customer did something wrong..

    These THAMBI FUCKERS are acting like this is their own country..

    Kollpitty is FULL of THambis ..

    Kari wesige puthala



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39