කිසිඳු අපරාධකරුවෙක්ට දේශපාලන රැකවරණයක් දැන් නැහැ – ජනපති

‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන අද (20) තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

පස්වරු 03.30ට පමණ ආරම්භ වූ එම වැඩසටහන සඳහා ආගමික නායකයන්, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ මහජනතාව විශාල වශයෙන් සහභාගී වුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන්කර සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සහ විවිද්ජ්හ අපරාධ මෙරට ව්‍යාප්ත වීම සඳහා දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් පැවති බවත් එවන් කිසිඳු අපරාධකරුවෙක්ට පවතින් ආණ්ඩුව යටතේ දේශපාලන රැකවරණයක් නොලැබෙන බවත් සඳහන් කර සිටියා.

එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා රටේ සියලු දෙනාටම වගකීමක් පවතින බවත් එම වගකීම ඉටු කිරීම අරමුණු කරගනිමින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම රට තුළ නොපෙනෙන හස්තයක් ක්‍රියාත්මක වන බවත් මහජන උද්ඝෝෂණ , පෙළපාලි සඳහා මුදල් යෙදවීමෙන් මෙවැනි වැඩසටහන් අසාර්ථක කිරීමට එම නොපෙනන හස්තය කුමන්ත්‍රණය කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සබ්මැරීන් බාස්ටයි, කප්පන් රාජපක්ෂටයි චමීරගෙන් සත්තමක්.."පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු"
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30