උප්පැන්නය සහතිකයේ ලොකු වෙනසක් (වීඩියෝ)

දරුවෙක් සඳහා උපතේදී හිමිවන උප්පැන්න සහතිකය ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් එම උප්පැන්න සහතිකයට අනාගතයේ දී එම දරුවාට හිමිවන ජාතික හැඳුනුම්පත් අංකය ද ඇතුළත් කිරීමට කටයුතු කරන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා.

ඔහු මේ බව සඳහන්කර සිටියේ උප්පැන්න සහතික බෙදා දීම විධිමත් කිරීමේ අරමුණෙන් තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව ආරම්භ කළ වැඩසටහනක සමාරම්භක අවස්ථාවකට එක්වෙමිනුයි.

එමෙන්ම රජය මඟින් ලබා දීමට සැලසුම්කර ඇති ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ ක්‍රියාවලිය තුළ තුන්වෙනි පාර්ශවයක් සඳහා තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් නොපවතින බවටද අමාත්‍යවරයා පවසා සිටියා.

  1. චිරාත් කාලයක් පැවත එන මෙම ලේඛනවල අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීම ඉතාමත් කාලෝචිතයි. එමෙන්ම මෙම වටිනා ලේඛනවල ඇතුලත් තොරතුරුවල නිරවද්‍යතාවය ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම රැකියා සඳහා විදේශගතවීම් වලදී අවශ්‍ය වන මෙම ලේඛන එනම් උප්පැන්න, විවාහ, හැඳුනුම්පත් වල ඇතුලත් තොරතුරුවල පරස්පරතා ඉදිරියේදී ක්‍රියාත්මක වන ඩිජිටල්කරණය තුලින් නිවැරදි කරගත හැකි වේයැයි විශ්වාස කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22