එක්දින පන්දුයවන්නන්ගේ මුල් ස්ථාන 10 අතරට ආ වනිඳු

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජ්‍යාත්‍යන්තර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඊයේ පාකිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී දැක්වූ දක්ෂතා මත පදනම්ව ශ්‍රේණිගත කිරීම් හි ඔහු රැඳී සිටි 10 වන ස්ථානයේ සිට 09 වැනි ස්ථානය දක්වා මෙලෙස ඉදිරියට පැමිණීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.

එමෙන්ම මේ වන විට ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානයේ රැඳී සිටින වනිඳු, විස්සයි විස්ස මෙන්ම එක්දින ශ්‍රේණිගත කිරිමවල ද මුල් ස්ථාන 10 තුළ රැඳී සිටින එකම ශ්‍රී ලාංකික පන්දු යවන්න බවට පත් වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31