පසුගිය 07 වැනිදා ඉන්දියාවේ පැවති ප්‍රවීණයන්ගේ ආසියාතික මලල ක්‍රීඩා උළෙලේ කිලෝ මීටර් පහක දුරක් ඇවිදීමේ තරඟ ඉසව්වෙන් දඹුල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරනු ලබන කාන්තා පොලිස් කොස්තාපල් නිරෝෂනි කුමාරි තුන්වන ස්ථානය ලබා ලෝකඩ පදක්කම හිමිකරගෙන තිබෙනවා.
එම ජයග්ග්‍රහණය වෙනුවෙන් ඇයහට දඹුල්ල පොලිස් ස්ථානයේ ඇයගේ සහෝදර නිලධාරීන් උපහාර උත්සවයක් සංවිධානය කොට තිබුණා.
ඇය ගිය වසරේ පිලිපීනයේ පැවති මෙම තරග ඉසව්වේන් රන්පදක්කම ද දිනා ගෑනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
1
+1
+1
2
+1















