සල්මන් අලී පාකිස්ථාන ඉනිම ගොඩගනී – ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවීගොස් ලකුණු 300ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එහිදී පාකිස්ථාන ඉනිමේ අංක 05 පිතිකරු ලෙස පිටියට පිවිසි සල්මන් අලි අගා විසින් විශිෂ්ඨ ශතකයක් රැස් කිරීමට සමත් වුණේ පන්දු 87ක් තුළ නොදැවී ලකුණු 105ක් රැස් කරමින්.

එමෙන්ම ඉනිමේ අවසාන භාගයේදී ශතකලාභියා සමඟින් එක වූ මොහොමඩ් නවාස් ද පන්දු 23ක් තුළ වේගවත් ලකුණු 36ක් රැස් කර ගත්තේ අවසන් පන්දුව වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින්.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 54 කට කඩුලු 03ක් දවා ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39