වතුර මෝටරකින් සිදු වූ විදුලි සැර වැදීමකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

වැලිමඩ, රජකදුරුවල ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙක් තිස් හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය මෝටර් රථය සෝදමින් සිටිය දී වතුර මෝටරය ඔස්සේ ආ විදුලි කාන්දු වීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අනවෙරන වී ඇත්තේ.

කැප්පෙටිපොල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි



අපගේ නවතම වීඩියෝ පුවත්