කලක පටන් මත්කරල් විකුණු එගොඩඋයනේ පුද්ගලයෙක් අත්අඩංගුවට

එගොඩඋයන පොලිසියට ලද තොරතුරකට අනුව මත්කරල් 400ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම මත්කරල් තොගය සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වන එගොඩඋයන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කලක පටන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති මෙම සැකකරුට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බවයි පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?