සැකකරුවෙකු පොලිසියට බැණ වදිනා වීඩියෝවක් අන්තර්ජාලයට

යතුරුපැදියක් නතර කර තැබීම නිසා අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු පොලිස් සිර මැදිරියේ රඳවා තබා සිටියදී පොලිසියේ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වදින වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

මේ එම වීඩියෝවයි…

  1. කෙනෙකුගේ ප්‍රශ්නයක් දිහා බැලිය යුත්තේ , එම පුද්ගලයාට ආදේශ වෙලා, මම එම පුද්ගලයා නම් මම මොනවාද කරන්නේ කියලා, අපරාධකරුවන් දඩුවම් ලැබිය යුතු අතර නිරපරාදේ දඩුවම් ලැබීමට සිදු උනොත් මිනිසුන්ට නීතිමය ආයතන ගැන විශාල කලකීරීමක් , වෛරයක් ඇතිවෙනව විතරක් නෙවෙයි සමහර විට හොද මිනිහෙක් අපරාධ කාරයෙක් වෙන්ඩත් පුළුවන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09