තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් වැලඳී මරුට

තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 වැලඳී මියගිය බව සෞඛ්‍ය අංශ පවසති.

ඇය කොවිඩ් ආසාදිතව මියගිය මෙරට 7වැනි ගර්භණි කාන්තාව වේ. ඇය ඊයේ (01) කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගිය බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.   

මේ අතර ගැබිනි කාන්තාවන් සදහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විට සැලසුම් කර තිබේ.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ඔවුන්ට ලබාදීමට නියමිත බවයි මාතෘ හා ළමා සෞඛ්‍ය  අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවය.

මේ වන විට කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ගර්භනී කාන්තාවන් 07 දෙනෙකු මියගොස් ඇති බව ද ඇය කීවාය.

මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ…

“දැනට අපි චක්‍රලේඛය සකස් කරමින් සිටිනවා එන්නත්කරණය ගර්භණී මව්වරුන්ට ආරම්භ කිරීමට. අපි සැලසුම් කරලා තියෙන්නේ, සංකූලතාවයන් තියෙන මව්වරුන්ට තමයි අපි ප්‍රමුඛතාවයක් දීලා එන්නත් කටයුතු කරන්නේ. දැනට මාතෘ මරණ 7ක් වාර්තා වෙලා තියෙනවා කොවිඩ් ආසාදනය හේතුවෙන්. ඊයේ තමයි අවසන් මරණය සිදුවුණේ කළුබෝවිල රෝහලේ දී“.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?