Update – අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – ධීවර යාත්‍රා හිමිකරුවෙක්ට තුවාල (වීඩියෝ)

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද උදෑසන 10.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

වරුෂවිතාන මිරංග නැමති මෙම පුද්ගලයා අම්බලන්ගොඩ, පොරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්.

මොහු අපරාධ කල්ලි සාමාජික කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ඥාතියකු (මස්සිනා) බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔහු මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56