ඇමෙරිකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුමක්

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ එක්සත් ජනපද යුද ලේකම් පීට් හෙග්සෙත් ක්වාලාලම්පූර්හිදී හමුවුණා.

එහිදී දෙරට අතර වසර දහයක ආරක්ෂක රාමු ගිවිසුමක් ඇති කර ගනු ලැබුවා.

එය ඉන්දු-ඇමරිකානු උපායමාර්ගික සහ ආරක්ෂක සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරනවා.

දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ අත්සන් කරන ලද ගිවිසුම, ඉන්දු-පැසිෆික් කලාපය පුරා මිලිටරි සහයෝගීතාව, ධාරිතාව වැඩි දියුණු කිරීම සහ ඒකාබද්ධ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කළ දිගුකාලීන මාර්ග සිතියමක් ස්ථාපිත කරනවා.

රාජ්නාත් සිං, ගිවිසුම අත්සන් කිරීම ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතාවල “නව පරිච්ඡේදයක” ආරම්භය ලෙස හැඳින්වූවා.

හෙග්සෙත් ගිවිසුම, නවදිල්ලිය සහ වොෂින්ටනය අතර විකාශනය වන සම්බන්ධතාවයේ තීරණාත්මක මොහොතක් ලෙස විස්තර කළා.

මෙම ගිවිසුමට අත්සන් තැබීම ආසියාන් ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීම අතරතුර සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ බ#ලා මාව දැකලා හැංගුණා - කොන්ද පණ නැති ආණ්ඩුවක්
04:32
Video thumbnail
සතියක් ගිහින් පොලිසිය තාම පොල් ගානවද ?කොණ්ඩේ බැඳපු චීන්නු නෙවෙයි..සුගීෂ්වරගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.05
00:00
Video thumbnail
මාලදිවයින ජනාධිපති වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රයක්
02:53
Video thumbnail
හදිසි විවාදයක් ඉල්ලා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්..හෙංචයියන්ට ඕනි විදියට වැඩ කරන්න බෑ
14:41
Video thumbnail
කච්චතීව් දූපතට එන්න කියලා නාමල් විජේට ආරාධනා කරයි
04:14
Video thumbnail
යාපනය තමිල්නාඩුවට දෙන්න - තමිල්නාඩු මිනිස්සු අපිව බලාගනී
01:45
Video thumbnail
චාමර සම්පත්ගෙන් අගමැතිනිට යෝජනාවක්
05:08
Video thumbnail
ජනාධිපති සන්නද්ධ හමුදාව කැඳවයි
01:17
Video thumbnail
බදුල්ල රෙදි නැතුව යකා නැටූ සිද්ධියට හරීන් අදත් අධිකරණයට
01:03