ඉන්දු – ඕස්ට්‍රේලියා තරගාවලියේ දී ICC මඟින් නව නීතියක් අත්හදා බලයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතර මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියෙදී ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නව නීතියක් අත්හදා බලමින් පවතිනවා.

වයිඩ් පන්දු සම්බන්ධයෙන් පෙර පැවති නීතියට අනුව, පිතිකරුවාගේ පාදයට පිටතින් (පහර නොදී ) ඇදී යන සෑම පන්දුවක්ම වයිඩ් පන්දුවක් ලෙස සැලකුණු අතර ICC විසින් මේ තරගාවලියේදී අත්හදා බලමින් පවතින නීතියට අනුව පිතිකරුවාගේ පාදය දෙසින් පිහිටි රේඛාවට පිටින් (පහර නොදී ) ඇදී යන පන්දු පමණක් වයිඩ් පන්දු ලෙස සලකනු ලබනවා.

ඒ අනුව පාදයට පිටතින් වුවත්, පාදය දෙස රේඛාව තුළින් පන්දුව ඇදී යයි නම් එම පන්දුව, වයිඩ් පන්දුවක් ලෙස නොසැලකීම මෙම තරගාවලියේදී අත්හදා බලනවා .

  1. ඔයිට නරකද ඔය් අම්පර්ලා දෙන්නව ඉවත් කරලා 3rd Umoireට වැඩේ කරගන යන්න දෙනවනම්.
    ඒක බැරින‍ං ඔය standing umpireලා දෙන වැරදි තීරණ වලට දඩ ගහන්න ඕනා.
    නිකං ටවල්‍ රැක් දෙකක් වගේ ඉන්නවා.
    මාරම විහිළුවක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56