මනූෂ සහ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

වත්කම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබෙනවා.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කළ කන්දවිමකට අනුව ඔවුන් මෙලෙසාද (22) පෙරවරුවේ එම කොට්ඨාසය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?