කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ලවෙමින් පවතිනවා.
තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියම්නිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 දැවී ගොස් ලකුණු 258ක් රැස්කර ගනු ලැබුවා.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසීමට නවසීලන්ත ක්‍රීඩිකාවන්ට ඉඩ නොදෙමින් අඛණ්ඩ වර්ෂාවක් ක්‍රීඩාංගණය වෙතට ඇඳ හැළෙමින් පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1
1





