පාතාලෙන් සොයාගත් වත්කම් දේපළ ගැන පොලිසියෙන් අනාවරණයක්

2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ, සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් කෝටි 3,902ක් මේ වන විට රජය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අද (14) දහවල් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම මෙම වසරේ ජනවාරි මාසයේ පළමු වනදා සිට මේ දක්වා වත්කම් රුපියල් කෝටි හැත්තෑ තුනක දේපළ ක්‍රියා විරහිත තත්ත්වයට පත් කර ඇති බවත්, එම දේපොළ රජය සතු කර ගැනීම සඳහා කටයුතු සිදුකරමින් පවතින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

එලෙස ක්‍රියා විරහිත කර ඇති දේපොළ අතර රත්‍රං පවුම් 354ක්, මෝටර් රථ 72ක්, සුඛෝපභෝගී නිවාස 35ක්, අක්කර 37ක භූමි ප්‍රමාණයක්, මුදලින් රුපියල් හැටහත් කෝටියක් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46