ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා.
ඒ, අනුව දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් අද (03) දිනට තුළ වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ.
මත්පැන් භාවිතයේ අනතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම මෙම ද සැමරුමේ අරමුණයි.
මත්පැන් හා සම්බන්ධ අවදානම් පිළිබඳව ප්‍රජාවන් දැනුවත් කිරීම වෙනුවෙන් ලෝක අමද්‍යප දිනය සමගාමීව රට පුරා විවිධ වැඩසටහන් මාලාවක් දියත් කර තිබෙනවා.
මේ අතර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට අනුව, ශ්‍රී ලාංකිකයින්ගෙන් 21% ක් මත්පැන් පරිභෝජනය කරන අතර, එය සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටළු මතු කරන්නක් බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
3
+1
1
+1
2
+1
3
+1
2














