ගාල්ල බන්ධනාගාරයේ ආපන ශාලාවේ ගින්නක් ඇති වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් තත්වය පාලනය කර ඇති බවයි වාර්තාවන්නේ.
ගින්නෙන් රැඳවියන් හෝ නිලධාරීන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පැවැත්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



