කුසගින්නෙන් හා වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම නිසා මිය යන අයට අමතරව, ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ දිනකට පලස්තීන ජාතිකයින් 100 දෙනෙක් පමණ ඝාතනය කරන බව පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනයේ (UNRWA) කොමසාරිස් ජෙනරාල්වරයා පවසා තිබෙනවා.
එමෙන්ම සැලකිය යුතු තවත් පිරිසක් කුසගින්නෙන් හෝ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම නිසා මියයන බවටද ” UNRWA ආයතනයේ කොමසාරිස් ජෙනරාල් පිලිප් ලසාරිනි නිකුත් කළ නිවේදනයේ සඳහන්වනවා.
2023 ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයේ පලස්තීනුවන් 66,100 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන් බව පිලිප් ලසාරිනි පෙන්වා දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
+1





