ගාසා තීරයේ දිනකට පලස්තීන ජාතිකයින් 100 දෙනෙක්ට පමණ දිවි අහිමි වෙයි

කුසගින්නෙන් හා වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම නිසා මිය යන අයට අමතරව, ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ දිනකට පලස්තීන ජාතිකයින් 100 දෙනෙක් පමණ ඝාතනය කරන බව පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනයේ (UNRWA) කොමසාරිස් ජෙනරාල්වරයා පවසා තිබෙනවා.

එමෙන්ම සැලකිය යුතු තවත් පිරිසක් කුසගින්නෙන් හෝ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම නිසා මියයන බවටද ” UNRWA ආයතනයේ කොමසාරිස් ජෙනරාල් පිලිප් ලසාරිනි නිකුත් කළ නිවේදනයේ සඳහන්වනවා.

2023 ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයේ පලස්තීනුවන් 66,100 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන් බව පිලිප් ලසාරිනි පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54