බස් ගාස්තු සංශෝධනය ගැන හෙට දැනුම් දෙන්නම් – ඇමති බිමල්

ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් සිදුකරනවා ද නැද්ද යන්න පිළිබඳව හෙට (02) දිනයේ දී දැනුම් දෙන බව ප්‍රවාහන ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ බස් ගාස්තු අඩු කළ හැකි ද යන්න පිළිබඳව ගණනය කර දැනුම්දෙන ලෙස තමන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත තමන් දැනුම් දුන්න බවයි.

ඒ, අනුව මෙම මිල අඩුවීම බස් ගාස්තු සංශෝධනයකට ප්‍රමාණවත් ද යන්න පිළිබඳව හෙට (02) දිනයේ දී දැනගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 06කින් අඩු කළා.

ඊට අමතරව ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩු කිරීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33