සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලිහි සහ ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි සෞදි අරාබි රාජකීය තානාපති කාර්යාල ද්විත්වයෙහිම හමුදා උපදේශක කපිතාන් (නාවික) ඊයේ (26) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමු වුණා.

ආරක්ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි ආරක්ෂක උපදේශකවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, පැවති සුහද සාකච්ඡාවේ දී අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් කරුණු හුවමාරු කරගත්තා.

එහිදී, තවදුරටත් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් හා හමුදාමය පුහුණු අවස්ථාවන් ඉහළ නැංවීමට අදාළ කරුණු කිහිපයක් සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර පවතින දිගුකාලීන සුහද සබඳතා පිළිබඳව ද සිහිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25