කෑගල්ල නගරයේ වෙළඳසැල් තුනක අද (23) පෙරවරුවේ ගින්න හටගෙන තිබෙනවා.
ගින්න පාලනය කිරීමට කෑගල්ල ගිනි නිවීමේ ඒකකය මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1





