කෑගල්ල නගරයේ ගින්නක්

කෑගල්ල නගරයේ වෙළඳසැල් තුනක අද (23) පෙරවරුවේ ගින්න හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීමට කෑගල්ල ගිනි නිවීමේ ඒකකය මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්